- 1. හැඳින්වීමඛුද්දකපාඨපාළි යන්නෙහි වචනාර්ථය ‘කෙටි පාඨ (ප්රකාශ) පෙළ’ යන්නයි. ශ්රාවකයාගේ සරණගමන පටන්ගැන්මේ සිට පරිපුර්ණත්වය දක්වා සිදුවන ආකාරය හඳුන්වාදීම පිණිස පෙළගස්වන ලද යම් කෙටි පාඨ නවයක් වේද, ඒ ඛුද්දකපාඨපාළිය යි. එහි, සරණගමනං දසසික්ඛාපදං ද්වත්තිංසාකාරං කුමාරපඤ්හා මඞ්ගලසුත්තං රතනසුත්තං තිරොකුඩ්ඩසුත්තං නිධිකණ්ඩසුත්තං සහ මෙත්තසුත්තං යන කෙටි පාඨ නවය ඇතුළත්ය. එහි පළමු පාඨය වූ ‘සරණගමන’ යනු බුද්ධ ධම්ම සඞ්ඝ යන ත්රිවිධ … Read more